Loading...

Download
  • Genre:Hip Hop & Rap
  • Year of Release:2023

Lyrics

Evill D ZAYGE :

මා Homie මොනවද මචං අපෙන් වෙන්න ඔනේ

උනත් මොනවා අපි තමයි සෙල්ලම හොල්ලන පදං උන අච්චුව

සිංහල රැප තමයි ඔනෙ නිදාන හිටි කම්මැලි සිංහයාත් ලෙන්දොර කඩන් ආයේ නැගිට්ටුව

කරුමෙට Single පින Loading මූන බලා මැන්නාද ඩෝ අපි කාගෙවත් ජාන කැරැට්ටුව

පෙන්නලා මොකටද බොරු Filter ගමේ උපන් එකා මම අතට හුරුයි තාම පනිට්ටුව


ගලපලා දෙන්නං රැපෙන් මුලයි මැදයි අගයි

අමතක වෙලා උබලාට එකයි දෙකයි තුනයි

බැස්සාම අපි දැන් මේකෙ ලපයි සිපය් දුවයි

බැරි වැඩ කටින් ටාසන්ලා කෙලින් කටින් රඟයි


තාලෙට පැද්දිලා කොල්ලො දෙන්න පාර හුරේ

උබෙ වදන් තුන්පනේ ඩෝ හැබැයි ගම පානදුරේ

කරපු සිංදු වටෙන් ඇහෙයි නුදුරේ

ජීවිතේම වික්කෙ සිංහල රැපට යන්න තමයි හඳේ


පිනලා ආවේ දැන් ගොඩ - නිදහස් ආරෙන්

ගැම්මට බොන්නෙ මං ඒකයි හවසට පොපියන පානේ

ගලවලා ආවේ Mask එක දෙන්න Bars ගනං

නැටවෙන්න කොලේලො කෙල්ලො අරන් Evill සද්දේ


Hook :

ඉන්නෙ කොල්ලො සාමදානෙං

පැත්තෙ ගේම ගහලා සද්ද වහලා බැස්සෙ අදි අවදානේන්

රඟන්නෙ හින්දායි අ⁣පි පාරේ

සල්ලි නැත්තං හීන හැමදාම වාසනාව ගේනවානේ


කලාවේ කෝඩු කාර තාලේ

වාර ගාන ගන්නෙ නැ ඩෝ දාර වංගු හමිබුනා මේ පාරේ

ගෝෂා කාර සංගීතේ

ආගමක් දැන් විදිගානේ කං පැලෙන්න දාලා ආවේ මල්ලේ.



EskennyWorld :

ඇයි ඔලුවට අත් තියන් මං දක්කන් යද්දී කට්ටියක්

මෙතන ඉන්නේ ටික දෙනයි මං ගාල් කරා පට්ටියක්

දුර ඉඳලම කල් තියන් මං අඳුරගත්තා වස්තියත්

ගාණක්වත් නෑ මම නම් මේකේ ඒ තරම්ම පත්තියන්


කෝ බලන්න මුහුණ රතු කොඩිය වනන්නේ මූද?

මම නම් අමුඩේ ගැහුවේ නෑ හත් ගව්වක් තියන් මුහුද

මං නැති තැනක බැනලා ඉද්දී කියන්නෙපා ගුණ

අඩෝ Saikoටත් වගේ මේ අපි දෙන්නටත් දැන් උණ


පාඩුවේ ඉන්නේ මං දැන්නම් යනවා හීන පස්සේන් පන්නම්

උඹලා වමට කියපු බයිලා දකුණෙන් පිට කරන්නේ මං නම්

අන්දමන්ද වෙලා වගේ මුං බලන් ඉන්නේ බං

වචන ගත්තා මං දැන් අල්ලට පලන්න යන්නේ කන්


දැන් බලපං බොලගේ trending නම් සෙල්ලමත් එපා කරා

අපි නම් මේකේ සෑහෙන්න කල් උඹ තාම නෑනේ මෝරලා

මං එක්කෙනෙක් නෙමෙයිනේ හුත්තෝ ගොඩකින් ගත්ත තෝරලා

මං මගෙන් පස්සේ ගොඩ දෙනෙක්ට සිංහල රැප් බෝ කරා


Hook :

ඉන්නෙ කොල්ලො සාමදානෙං

පැත්තෙ ගේම ගහලා සද්ද වහලා බැස්සෙ අදි අවදානේන්

රඟන්නෙ හින්දායි අ⁣පි පාරේ

සල්ලි නැත්තං හීන හැමදාම වාසනාව ගේනවානේ


කලාවේ කෝඩු කාර තාලේ

වාර ගාන ගන්නෙ නැ ඩෝ දාර වංගු හමිබුනා මේ පාරේ

ගෝෂා කාර සංගීතේ

ආගමක් දැන් විදිගානේ කං පැලෙන්න දාලා ආවේ මල්ලේ


Saiko :

බලද්දි සිය ගානක් වෙලා ඈතින් miss - Please

දැන ගන්න අපේ ඔලු වෙලා නැනේ හිස්

හැමදාම වගේ කැරකිලා එන්නෙ මට Diss

අම්මා ඔප සුන්නි පෝඩ තම්බි නාරි වාද Bitch එයි


පුංචි කාලේ දිම දැක්කෙ අන්ධකාර ලෝකේ

ඇස් දෙකෙන් බලා ගනිං මං ගැහුව පාර ඔකේ

මට බෝ වෙලා නේ රෝගේ දැක්කෙ හරිම ත්‍රිමාන කොනේ

ඉද්දි ඇයිද පාඩුවේ කඩන්න හදන්නෙ මගේම මෝහේ එයි


වෙද්දි කවිරුත් ලං කරන්න බැනේ විශ්වාස

හීනෙන් පවා ලං වෙනවා දුෂ්ඨ මාරගාත

Saiko මල දාට කොල්ලො අඬයි වල ගාව

වැල ලිච්ච හීන මට කතා කරයි හැමදාම..//


Hook :

ඉන්නෙ කොල්ලො සාමදානෙං

පැත්තෙ ගේම ගහලා සද්ද වහලා බැස්සෙ අදි අවදානේන්

රඟන්නෙ හින්දායි අ⁣පි පාරේ

සල්ලි නැත්තං හීන හැමදාම වාසනාව ගේනවානේ


කලාවේ කෝඩු කාර තාලේ

වාර ගාන ගන්නෙ නැ ඩෝ දාර වංගු හමිබුනා මේ පාරේ

ගෝෂා කාර සංගීතේ

ආගමක් දැන් විදිගානේ කං පැලෙන්න දාලා ආවේ මල්ලේ

+

      -   or   -

      -   or   -

      NG +234

          Please Select A Playlist

          Add New Playlist

          Share on

          Embed: Love & Light EP

          Custom Size :

          • Default
          • Desktop(300*600)
          • Mobile(300*250)

          Type :

          • HTML/HTML5 (WordPress Supported)
          Get Boomplay Premium
          for
          Payment Method
          Pay With
            Review and pay
            Order Date
            Payment Method
            Due Today
            Flutterwave
              Subscription Successful

              Congratulations! You have successfully activated Boomplay 1 Month Premium.

              Now you have access to all the features of Boomplay App.
              Payment Failed

              Please check your balance and then try again.

              You'll lose your subscription if we don't have a working payment method for your account, so please check your payment details.
              Need help? Contact Boomplay Subscription Support.
              Payment Processing...
              10 s

              Payment is being processed by . Please wait while the order is being comfirmed.

              Payment Processing
              Your order is processing, and it may take up to a few days for the service provider to handle your payment. Please kindly stay tuned and check your order status in ‘User Center’.
              About Order Status