Sethata Apata ft. Amarasiri Pieris Lyrics
- Genre:Pop
- Year of Release:2020
Lyrics
Sethata Apata ft. Amarasiri Pieris - Rohana Weerasinghe
...
සෙතට අපට සසුන රැගෙන මිහිදු සමිඳු වැඩි නිසා
ලැබුනි ලකට මහඟු උරුම කිතු ගොස යන දසදිසා ..... කිතු ගොස යන දසදිසා ...//
මෙහෙණි සසුන ඇති කළ මේ දම්සෝ රජ දියණියෝ .....
සිරිමා බෝ සමිදු රැගෙන වැඩි සඟමිත් තෙරණියෝ ......
සඟමිත් තෙරණිය .....
සාදු සාදු ඇතිකර හැදියාව දහම් රස පොවා .....
රටම හැදුණි සිරිමත්වි සරුසාරව දුක නිවා .....
බුදු හිමි පා පහස ලැබු පින්බර මේ දිවයිනේ ......
අපට ලැබුණු මෙවන් සෙතක් ලොව කාටද හිමි වුණේ .... කාටද හිමි වුණේ